දියණියන් දෙදෙනා අපයෝජනය කළ පියෙක් ගම්පොලින් අල්ලයි

සිය දියණියන් දෙදෙනා අපයෝජනය කළ පියෙක් ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම දියණියන් දෙදෙනාගේ මව රැකියාවකට විදේශ ගතව සිටින අතර, තම පියාගෙන් තමන්ට හිරිහැර සිදු වන බවයි ඔවුන් පාසලේ ක්‍රීඩා ගුරුවරයාට පවසා ඇත්තේ.

ඒ අනුව, ගුරුවරයා විසින් පොලීසියට කළ දැනුම්වත් කිරීමක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button