කුප්‍රකට පිරමීඩ ජාවාරමක නිරත වූවෙකුගේ මෝටර් රථයට ගිනි තබයි

කුප්‍රකට පිරමීඩ ජාවාරමකට සම්බන්ධ යැයි කියන රන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් රන්න, වීරෝදාර මාවතේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබියදී ගිනි තබා විනාශ කර ඇතැයිිි හුංගම පොලීසිය පවසනවා.

ඔහු අදාළ පිරමීඩාකාර ජාවාරම සඳහා ප්‍රදේශයේ විශාල පිරිසකගෙන් මුදල් ආයෝජන ලබාගෙන ඇති අතර, එම මුදල් නැවත ගෙවීම අත්හිටු වීම නිසා ආයෝජනය කළ පිරිස මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button