සරසවි නිල ෆේස්බුක් පිටුව හැක් වෙයි – වැඩිහිටියන්ට පමණයි!

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන සමාගමක් වන සරසවි ප්‍රකාශකයෝ හි නිල ෆේස්බුක් පිටුව වෙනත් බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක් වී තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව, එම ෆේස්බුක් පිටුවේ දින කිහිපයක සිට වැඩිහිටියන්ට පමණක් සීමා වන වීඩියෝ දර්ශන පළ වෙමින් පවතිනවා.
සමාගමේ නිළධාරිනියක ‘මවුරට’ වෙත කියා සිටියේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.