සමගියෙන් එකට හොරකමේ ගිය සහෝදරයින් තුනක් අල්ලයි

ත්‍රිරෝද රථ කුළියට ගෙන ගමන් යන මුවාවෙන් ගොස් අතරමගදී රියැදුරුට තියුණු ආයුධ පෙන්වා බිය ගන්වා ත්‍රිරෝද රථ කොල්ලකෑ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු ත්‍රිරෝද රථ තුනක් සමඟ කඩුවෙලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩවත, බියගම සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ මෙලෙස කොල්ලකා ඇති බවයි වැඩි දුරටත් කියැවෙන්නේ.