NEWS

පුටින්ට “හිටන්” ලිපියක් යවයි

රුසියානු “ඒරෝෆ්ලොට්” ගුවන් සේවයේ මෙරට මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් හට ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වශයෙන් රුසියාව යුධ සමයේදී සිදුකළ උපකාරයන් ගැන ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහිපත් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් රුසියානු ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය පහතින්: