NEWS
රැට්ටා පොලිස් අත්අඩංගුවට

මෙරට ජනප්‍රිය යුටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රතිඳු සේනාරත්න හෙවත් “රැට්ටා” අද (30) පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහන්ව තිබෙනවා.
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු කරුණු කිහිපයක් යටතේ ඔහුට චෝදනා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.