NEWS

විශ්‍රාමික සේවකයින් කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගැනීම ගැන රජය තීරණයක් ගනියි

රජයේ විශ්‍රාමික නිලධාරින්  කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රජය මේ තීරණය ගෙන ඇත්තේ මුදල් කළමනාකරණය කිරීමේ  අරමුණ ඇතිවයි.

මුදල් කළමනාකරණය කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.