NEWS

මන්ත්‍රී වීමල් ගේ බිරිඳට වසර 02ක සිර දඬුවමක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු අමාත්‍ය විමල් විරවංශ ගේ බිරිඳ වන ශෂී විරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම එම චෝදනාව සඳහා ඇයට රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.