“රෝහල් ඉස්සරහ මල් ශාලා තියෙන්නෙ යන හැමෝම යහතින් නොඑන නිසා” – සෞඛ්‍ය ඇමැති කෙහෙළිය

රෝහල් වලට ලක්ෂයක් ගියොත් ඒ ලක්ෂයම යහතින් පිට නොවන බවත්, රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබෙන්නේ ඒ නිසා බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඒ, ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට එල්ල වන චෝදනා වලට ප්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව පැවසූ ඇමැතිවරයා, කවරෙකුට හෝ ඇමැතිකම් ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය මත වැරැදි කරුණු සමාජගත කරන බවත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button