NEWS

කෝටියක් වටිනා කහ තොගයක් සමඟ 10 දෙනෙකු අත් අඩංගුවට

වීදුරු  ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට  රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන  අංගනයකදී   වෙනත්  ලොරි රථ වලට  පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු  අද (18)අලුයම   අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි.

එම සැකකරුවන්  සමඟ කහ කිලෝ 33,000ක්,කන්ටේනර් රථ 3ක් සහ ලොරි රථ හතරක්  පොලිසිය භාරයට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *