NEWS විරෝධතාකරුවෝ කාල්ටන් නිවස වටලති තංගල්ල කාල්ටන් නිවස අසල විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ඒ ආසන්න මාර්ගද විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇත. කාල්ටන් නිවස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවසයි. Facebook Twitter LinkedIn Messenger Messenger WhatsApp Telegram Viber Share via Email