අග්රාමාත්ය ධූරයට නාමල් රාජපක්ෂ ?

පවතින දේශපාලන අර්බුදය නිසාවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා නාමල් රාජපක්ෂ මහතාව පත් කරන්නැයි ආණ්ඩුවේම මන්ත්රීවරු පිරිසක් යෝජනා කර තිබෙනවා.
ජොන්ස්ටන් ප්රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන ඇතුලු පිරිසක් විසින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙනවා.