අවුරුද්දෙන් පස්සෙ අපිට කන්න බොන්න ඉන්දියාව බිලියන දෙකක් ණයට දෙයි

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ලබා ගැනීම සඳහා මෙම ණය මුදල ලබා දීමට නියමිතය.
මීට පෙර ද ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන අත්‍යවශ්‍ය ආහාර ඖෂධ මිලදී ගැනීම සඳහා ණය මුදලක් ලබා දී තිබිණි.