NEWS

බැසිල්ගේ පණිවුඩ අරගෙන මහ රෑ ගෙට රිංගන මන්ත්‍රීවරු තුන් දෙනාගේ නම් විමල් කියයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පණිවුඩ අරගෙන තමාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකුගේ නිවසට මහ රෑ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පැමිනි බව විමල් වීරවංශ මහතා පවසනවා.

ඔවුන් තිදෙනා වන්නේ රේණුක පෙරේරා,සංජීව එදිරිමාන්න සහ ජයන්ත කැටගොඩ බවයි ඔහු කියා සිටින්නේ.