GOSSIP

ජොන්ස්ටන්ට රෝහිතට වැඩි වගකීම්..නව ඇමතිවරු අද දිවුරයි

නව කැබිනට් මණ්ඩලය අද දිනයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

ඇමතිවරු 15 දෙනෙකු පමණක් මෙලෙස පත් කරන අතර පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ වැඩි වගකීම් ජොන්ස්ටන් ප්‍රනාන්දු,රෝහිත අබේගුණවර්ධන ,පවිත්‍රා වන්නිආරච්චි සහ එස්.එම්.චන්ද්‍රසේන යන අයට ලබා දෙන ලෙසයි.