GOSSIP

අරගලකරුවෝ ජනපති වෙනුවෙන් ගම්මානයක් නම් කරති

ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණය තෙවෙනි දිනටත් අද ක්‍රියාත්මකයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස බලකරමින් ඊයේ දිනයේද රට පුරා විරෝධතා රැසක් පැවැත්වුනා.

මේ අතර ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂණ පැවැත්වෙන භූමිය “ගෝටාගෝගම”ලෙසින් විරෝධතා පවත්වන තරුණ පිරිස විසින් නම් කර තිබෙනවා.