බොරැල්ල තැපෑලෙන් සමස්ත රාජ්‍ය සේවයට ම ආදර්ශයක්!

අද (17) වැනිදා සිට බොරැල්ල තැපැල් කාර්යාලය සතියේ දින 6 ක්, පැය 24 ම ජනතාවට සේවා සැපයීම සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව, සඳුදා සිට සිකුරාදා දක්වා පැය 24 පුරා කාර්යාලය විවෘතව තැබෙනු ඇති. මීට අමතර සෙනසුරාදා දින මධ්‍යම රාත්‍රී 12 සිට පස්වරු 06 දක්වාත්, ඉරිදා දින උදෑසන 09 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වාත් සේවය සපයන බවයි බොරැල්ල තැපැල් කාර්යාල නිළධාරීයෙකු පැවසුවේ.

ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල පමණක් කාර්යාලය වසා තැබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button