GOSSIP

පොහොට්ටුවට මේ දවස්වල තියෙන්නේ සෙනසුරු ඒරාෂ්ඨකයක්ලු

මේ දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇත්තේ සෙනසුරු ඒරාෂ්ඨකයක් බව ජෝතීර්වේදීන් කිහිප දෙනෙකු පවසා තිබෙනවා.

සති අන්ත පුවත්පතක් මේ පිළිබඳව පලකල වාර්තාව පහතින්.