NEWS

ගෝල්ෆේස් එකේ අන්තර්ජාල සම්බන්ධතා අවහිර කරයි

කොළඹ ගාලු මුවදොර පිටිය ආසන්න ප‍්‍රදේශයේ ජංගම දුරකතනවල අන්තර්ජාල වේගය ඉතා මන්දගාමී වී ඇත.

වාර්තාකරුවන් පවසන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හා ෂංග‍්‍රිලා හෝටලය ඉදිරිපිට ප‍්‍රදේශයයට විශාල පිරිසක් එක් රැස්ව සිිටිනා බවය.

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙසත් ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.