සජිත්ගේ විපක්ෂ නායක කාර්යාලය යාලට?

විපක්ෂ නායක කාර්යාලය රජයට පවරා ගත යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, ආණ්ඩුවේ මන්ත්‍රී, ඇමැති රැස්වීමකදී.
යෝජනාව ඉදිරිපත් කරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර ඇත්තේ මෙවැනි විපක්ෂයකින් රටට ඵලක් නොවන හෙයින් එය රජයට පවරාගත යුතු බවයි.
සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා වැඩිමනක් යාල කැළය තුළ සිටින නිසා ඔහුට යාල කැලය තුළ කාර්යාලයක් සඳහා බංගලාවක් ලබා දිය යුතු බව ඇමැතිවරයා පෙන්වා දී තිබෙනවා.