ARTICLES

2020-21 රයිගම් ටෙලීස් ටෙලි නාට්‍ය සඳහා සම්මාන දිනූවන්

පසුගියදා(26) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති 2020-21 වසර දෙක සඳහා වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ටෙලි නාට්‍ය විශිෂ්ටයින් හිමිකරගත් සම්මාන පහත පරිදිය.

ජනප්‍රියම SMS සම්මාන

ජනප්‍රියම ටෙලි නාට්‍යය – පාර දිගේ (ස්වර්ණවාහිනී)
ජනප්‍රියම නළුවා- කුසල් මධුරංග
ජනප්‍රියම නිළිය-ශලනි තාරකා

සමීක්ෂණ ඇසුරින් සම්මාන
වඩාත් ජනගත වැඩසටහන – හිරු ස්ටාර්
වඩාත් ජනගත ටෙලිනාට්‍යය -නාඩගම්කාරයෝ
වඩාත් ජනගත ප්‍රවෘත්ති ප්‍රකාශය – ටීවී දෙරණ

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
2020 – බිමල් ජයකොඩි
2021- තුසිත් ලක්නාත්

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළ‍ිය
2020-උදාරි චාමිකා වර්ණකුලසූරිය
2021-චම්පා ශ්‍රියානි

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
2020 -රොෂාන් රවීන්ද්‍ර – තණමල්විල කොල්ලෙක්
2021 – ප්‍රියන්ත ප්‍රනාන්දු – සකර්ම

විශිෂ්ටතම ටෙලි නාට්‍යය
2020-තණමල්විල කොල්ලෙක්
2021 – සකර්ම