නිවසක් ගිනි තියා කටුගස්තොටදී පුද්ගලයින් තිදෙනෙකු ඝා’තනය කරයි

කටුගස්තොට මැණික්කුඹුර වත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් අද අලුයම පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් එක් අයෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම අපරාධය කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිදු කරන්නට ඇතැයි සැක කරන අතර කටුගස්තොට පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

(Thumbnail – Sample Image Only )