සෞඛ්‍ය දුර්වල කළැයි කෙහෙළිිියට එරෙහිව විශ්වාසභංගයක්?

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, මෙරට සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයට පැමිණිල්ලක් කිරීමටද කටයුතු යොදා ඇති බව සමගි බලවේග ආරංචි මාර්ග සඳහන් කරනවා.