OnMax DT ලොක්කන්ගේ ගිණුම් තොරතුරු එළියට – ගජරාමෙට ගරලා

පිරමීඩ ජාවාරමක් ලෙස පවත්වාගෙන යන බව කියන OnMax DT නමැති පිරමීඩාකාර ව්‍යාපාර ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයට අයත් බැංකු ගිණුම් වල රුපියල් කෝටි 80 කට අධික මූල්‍ය වත්කම් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කහඳව ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්, සිංහල පේඩිගේ ගයාශාන් අබේරත්න, ලේන්දූවගේ සම්පත් සඳරුවන්, ගලබඩ විදාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස, මල්ලව අප්පුහාමිලාගේ ධනංජය ජයාන් යන අයගේ ගිණුම් පරීක්ෂා කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button