ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අභිරහස් ලෙස මරුට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රමුඛ ක්‍රීඩකයෙක් හදිසියේ මිය ගොස් තිබෙනවා.

ඩක්සන් පක්ලාස් මාලදිවයිනේදී මියගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කලා.

31 වැනි වියේ පසු වන ඔහුගේ මරණයට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.