නොපෙනෙන දෙවියන් යැදූ දෙමව්පියන් නිසා දෙවු තුරුලට ගිය දරුවා

ඖෂධ ලබා නොදී, අසනීපයකින් පෙළුණු 10 හැවිරිදි පිරිමි දරුවෙකුට සුවය පතා යාඥා කරමින් සිටියදී , දරුවා ජීවිතක්ෂයට පත්වූ සිද්ධියකට බඩල්ගම ප්‍රදේශයේ දෙමාපිය යුවළක් සහ දරුවාගේ මිත්තණිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.