දේශපාලකයින්ගේ අවශ්‍යතා අනුව සිරකරුවන් නිදහස් කල නොහැකියි

දේශපාලකයින්ගේ අවශ්‍යතා අනුව සිරකරුවන් නිදහස් කිරීම කල නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා .
රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධව දිවයින පුවත්පතට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.