BBC රූපවාහිනි වැඩසටහනක් අතරතුර තරුණියකට අතවරයක්

ලොව ප්‍රකට BBC ආයතනයේ රූපවාහිනි වැඩසටහනක් අතරතුර තරුණියක් දූෂණය වී ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

සිදුවීම සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා