සුරූපී ළඳුන් පිරිවරාගත් සැලොන් එක තියෙන්නේ ලංකාවේ කොහෙද ? මෙන්න විස්තරය

සුරූපී ළඳුන් පිරිවරාගත් සැලොන් එක තියෙන්නේ ලංකාවේ කොහෙද ? මෙන්න විස්තරය

රූමත් තරුණියන් විසින් සේවා සපයන සැලොන් එකක ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ සැරිසරනවා.

බොහෝ දෙනා මේ පිළිබඳව වරදවා වටහාගෙන තිබුනේ මෙය මෙරට පිහිටි සැලොන් එකක සේවය කරන විදෙස් ජාතික තරුණියන් පිරිසක් ලෙසටයි.

එහෙත් මෙම ජායාරූප පිළිබඳව මවුරට වෙබ් අඩවිය කරුණු සොයා බැලූ අතර ඒ අනුව හෙළි වූයේ එම සැලුනය තායිලන්තයේ පිහිටි එකක් බවයි.

එරට Realcut 4 නමින් නම් කර ඇති මෙම සැලුනයේ තවත් ජායාරූප කිහිපයක් පහතින්.