මනම්පිටිය බස් අනතුරින් 9ක් මරුට (Recorded Live Video)

කඳුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොතලිය පාලමෙන් පහළට පෙරළී යාමෙන් සිදු වූ මරණ ගණන 09 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ අද රාත්‍රී 8 ට පමණයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button