GOSSIP

දැරියකට හදි කල ටික්ටොක් කිරි සමන් අත් අඩංගුවට

එකොළොස් හැවිරිදි දැරියක් සාදවලට රැගෙන ගොස් බලෙන් මත්ද්‍රව්‍ය පොවා දූෂණය කළ බව කියන චෝදනාව මත ටික්‍ ටොක් කිරි සමන් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගොළු දෙමව්පියන් දෙදෙනෙකුට දාව උපන් එකොළොස් හැවිරිදි දැරියක් මෙලෙස රවටා ගෙන ගොස් තවත් පුද්ගලයින් කිහිප දෙනකු සමඟ වරින් වර ඇයට අතවර කොට ඇති බවටයි ඔහුට එරෙහිව චෝදනා ගොනු වී ඇත්තේ .

මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා