තරුණයෙකුට අතවර කළ පොලිස් සැරයන් අල්ලයි

තරුණයෙකුට අතවර කළ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයෙක් ඌවපරණගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර පැවැති සංගීත ප්‍රසංගයක් අතරතුර සැකකාර⁣ සැරයන්වරයා විසින් විසි හැවිරිදි අදාළ තරුණයාට මත්පැන් පොවා අතවරයට ලක් කළ බව ලද පැමිණිල්ලේ සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button