ණය ගන්න ඉන්න ඔබට සුබාරංචියක් ළඟදීම? – ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබෙනවා.

ඒ, ඊයේ පැවැති මුදල් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කරමින්.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12% දක්වාත් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන වේගයන් සැලකිල්ලට ගනිමින් මෙම පහළ හෙලීම සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button