දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ විශාල ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.