GOSSIP

කුකුළෙක් නිසා මාතර ගඟේ කිඹුලිගේ පැටියෙකු නිහඬ වෙයි

නිල්වලාගඟේ වාසය කල කිඹුලෙකු මියගොස් තිබෙනවා.

අඩි 17ක් පමන දිගෙන් යුත් මෙම කිඹුලා කුකුලෙකු ඇමුනූ ඇමක් ගිලීම නිසාවෙන් නිල්වලාගගේ වැල්ලතොට ප්‍රදේශයේදී මියගොස් ඇතිබවයි වාර්තා වන්නේ.