තද සුළඟට බස් රිය කාණුවට

ඊයේ දිවයිනට බලපා තිබූ අධික සුළං තත්වය හේතුවෙන් බස් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී අනතුරට ලක් වූ පුවතක් වලල්ලාවිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ පැලවත්ත – මතුගම ලංගම බස් රථයක්.
රියැදුරු පවසන්නේ ධාවනය වෙමින් තිබූ බස් රථය පැවැති සුළං තත්වයත් සමඟ තමන්ගේ පාලනයෙන් මිදී මාර්ගය අසල තිබූ කාණුවට වැටුණු බවයි.