NEWS

ඔලගන්වත්තේ නා හිමියන් මහාචාර්‍ය තනතුරට

මාතලේ විහාර පරා විද්‍යානන්ද මහ පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කරන පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ මහාචාර්‍ය ධූරයට පත් වී තිබෙනවා.

උන්වහන්සේ රජරට විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපති ලෙසද කටයුතු කරනවා.

නෙත් FM රේඩියෝවේ විකාශනය වන  ධර්ම දක්ෂිණා වැඩසටහනේ සඳුදා දිනයේදී දේශකයාණන් වන්නේද උන් වහන්සේ වීම විශේෂත්වයක් .