GOSSIP

Google පරදා ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස Tiktok පළමු තැනට

ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස Google වෙබ් අඩවියට හිමිව තිබූ ස්ථානය ඔවුන්ගෙන් අහිමිව ගොස් තිබෙනවා.

මෙම වසර අවසන් වන විට ලොව ජනප්‍රියතම වෙබ් අඩවිය ලෙස පළමු තැනට පත්වී ඇත්තේ tiktok වෙබ් අඩවියයි.

එම ලැයිස්තුව පහතින්.

1) TikTok.com
2) Google.com
3) Facebook.com
4) Microsoft.com
5) Apple.com
6) Amazon.com
7) Netflix.com
8) YouTube.com
9) Twitter.com
10) WhatsApp.com