GALLERYNEWS

අමනාපකම් පසෙකලා සරත්ගේ දුක නිවන්න සරත් එ‍යි

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පසුගිය කාලයේ දී පාර්ලිමේන්තුව තුළ නිතරම වාග් සංග්‍රාමයන් සිදුවනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එම අමනාපකම් අමතක කොට සරත් වීරසේකර මහතාගේ ගිහි කළ වැඩිමල් සොහොයුරා වන පූජ්‍ය බුද්ධංගල ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පැමිණ තිබුණා.