NEWS

සපුගස්කන්ද වැසේ..තෙල් හිඟයක් ඇති නොවන බවට සහතිකයක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජනවාරි 03 වැනිදා සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ජනවාරි 30 වැනිදාට පෙර යළි මෙහෙයුම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.