NEWS

ගෝල්ෆේස් අසලදී සැප රියක් ගි’නි ගනී

කොලඹ ගාලුමුවදොර පිටිය අසල මාර්ගයකදී සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ හදිසියේම ගිනිගැනීමට ලක්ව තිබෙනවා.

රාත්‍රි 10.20 ට පමන මෙම අනතුර සිදුව ඇති අතර ගින්නෙන් එම රථය විනාශ වී තිබෙනවා.