කොලඹ ගාලුමුවදොර පිටිය අසල මාර්ගයකදී සුඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ රාත්රියේ හදිසියේම ගිනිගැනීමට ලක්ව තිබෙනවා. රාත්රි 10.20 ට පමන මෙම අනතුර සිදුව ඇති අතර ගින්නෙන් එම රථය විනාශ වී තිබෙනවා.