NEWSWORLD

ඉන්දුනීසියාවට ආව රෝහින්‍යාවරුන් යළිත් හරවා යැවේ

ඉන්දුනීසියාවේ අචේ පළාතේ වෙරළට ගොඩ බැස තිබූ බෝට්ටුවක සිටි රෝහින්යා සරණාගතයින් යළි පිටත් කරලීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබෙනවා .

කුඩා ළමුන් සහ කාන්තාවන් ඇතුළුව සිය දෙනෙකුට ආසන්න පිරිසක් මෙම බෝට්ටුව තුළ සිට සිටි බවයි වාර්තා වන්නේ.

එම පිරිස මැලේසියාවට හරවා යැවීමට නියමිතයි.