සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එළිමහන් සංගීත සංදර්ශන සඳහා අනුමැතිය දීමට අවධානය යොමුව තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාල බලපත්‍ර නිකුත් කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.