NEWS

සඳුදා සිට බස් ගාස්තු ඉහළට

සංශෝධනවලට යටත්ව ලබන බදාදා සිට බස් ගාස්තු සුළු වශයෙන් ඉහළ දමන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

පවතින ජිවන වියදම හමුවේ බස් ගාස්තුවද ඉහළ දැමිය යුතු බවට බස් සංගම් මීට මාස කිහිපයක සිටම ප්‍රකාශ කොට තිබුනා.