NEWSWORLD

500 ක් සමඟ බංගලාදේශයේ යාත්‍රාවක් ගිනි ගනී

බංග්ලාදේශයේ මගීන් 500 දෙනෙකු පමණ රැගත් යාත්‍රාවක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.එරට අගනුවරින් කිලෝ මීටර් 250 ක පමණ දුරකින් මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් 32  දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.