බංග්ලාදේශයේ මගීන් 500 දෙනෙකු පමණ රැගත් යාත්රාවක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.එරට අගනුවරින් කිලෝ මීටර් 250 ක පමණ දුරකින් මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 32 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.