GOSSIP

බුත්තල යතුරුපැදිකරුවෙක් වන අලියෙක්ට කිචි කවන්න ගිහින්

බුත්තල – කතරගම මාර්ගයේ රැඳී සිටින වන අලියෙකුට හිරිහැර කිරීමට ගත් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

යතුරුපැදිකරුවෙකු විසින් මෙලෙස අලියා අසලට ගොස් ඌව ස්පර්ශ කිරීමට උත්සාහ ගෙන ඇති අතර මෙම අවදානම් සහගත ක්‍රියාව නිසා මාර්ගයේ ගමන් කොට ඇති අනෙකුත් වාහනවල රියදුරන් ද අපහසුතාවයට පත්ව තිබෙනවා.

(Sample image only )