NEWSWORLD

හතරවෙනි කොවිඩ් එන්නතත් ලබා දීමට සැරසෙයි

සිය රටේ පුරවැසියන් වෙනුවෙන් හතරවෙනි කොවිඩ් එන්නතත් ලබා දීනට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 60 ට වැඩි සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලවලට  මෙහිදී ප්‍රමුඛතාවය ලැබෙනු ඇති.

තුන් වෙනි එන්නත ලබාගෙන මාස හතරක් ගත වූ අය සඳහ මෙම එන්නත ලබා දීමට නියමිතයි.