සිය රටේ පුරවැසියන් වෙනුවෙන් හතරවෙනි කොවිඩ් එන්නතත් ලබා දීනට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.
වයස අවුරුදු 60 ට වැඩි සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙහිදී ප්‍රමුඛතාවය ලැබෙනු ඇති.
තුන් වෙනි එන්නත ලබාගෙන මාස හතරක් ගත වූ අය සඳහ මෙම එන්නත ලබා දීමට නියමිතයි.