දුම්වැටි මිල ඉහළට

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.
බදු ඉහළ දැමීමත් සමඟ මෙම මිල ඉහළ දැමීම සිදු කළ බවයි ලංකා දුම්කොල සමාගම පවසන්නේ.
ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ රු.5/-, 15/-, 20/-, 25/- ලෙස දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.