NEWS

කොවිඩ් නිසා අසරණ වූ ව්‍යාපාරිකයාගේ දේපල වෙන්දේසි කිරීම නතර කරන්නැයි මහජන බැංකුවට නියෝගයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ගල්නෑව සහල් ව්‍යාපාරිකයෙකුගේ දේපළ වෙන්දේසි කිරීම වළක්වමින් මහජන බැංකුවට වාරණ නියෝගයක් පනවා තිබෙනවා.

ඒ  කොළඹ දිසා අධිකරණය විසින්.