NEWS

ගෑස් පි’පිරීම් වලට හේතුව හෙළිවේ

ගෑස් පිපිරීම් වලට හේතුව, මෑත කාලීනව ගෑස් සංයුතියේ සිදු වූ වෙනස්කම් බව, ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කමිටුව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති මහාචාර්‍ය ශාන්ත වල්පොල මහතා මේ බව සඳහන් කලා.